ජුදෙව්වරුවන් හා කතෝලික නොවන ක්රිස්තු භක්තිකයන් හදුන්වන නම කුමක්ද
ප්රොතෙස්තන්ත්රවරු
ද්වීතීය සම්මත ග්රන්ථ මොනවාද
තෝබිත්
ජූදිත්
සල්මොන්ගේ ප්රඥාව
උපදේශකයා
බාරුක්
1 මක්බිවරු
2 මකබිවරු
සෙප්ටුවාජින්තය ලියන ලද්දෙ කුමන රජතුමා විසින්ද
දිමිත්රියස් නම් දෙවන ටොලමි රජතුමා විසින්
සෙප්ටුවාජින්තය යන වචනයේ අර්ථට කුමක්ද
70