REVISION Flashcards

(154 cards)

1
Q

බ්‍රිතාන්‍යය පාලන සමයේ යාපනය ඇතුළු උතුර් ප්‍රදේශවල ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කිරීම සදහා ක්‍රියාත්මක වූ මුෂනාරි සමාගම කුමක්ද?

A

ඇමරිකන් මිෂනාරි සමාගම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

බෞද්ධ අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා මාලිගාකන්දය විද්යෝති පිරිවෙන පිහිටුවීමේ ලා පුරෝගාමී වූයේ

A

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ පුරෝගාමියා වූයේ

A

ආරුමුග නාවලර් තුමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

1882 දී මරදානේ සහීරා විද්‍යාලය ආරම්භ කරන ලද්දේ

A

එම්.සී. සිද්දි ලෙබ්බේ මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ලංකා ජාතික සංගමය සම්බන්ධයෙන් නොගැළපෙන පිළිතුර කුමක්ද?
1.1919 දී පිහිටුවන ලදී.
2. 1915 සිංහල- මුස්ලිම් කෝලාහාලයෙන් පසු ජාතික එක්සත්කම පතා ආරම්භ කරන ලදී.
3. දේශීය නායකයන්ට පාලන බලතල ලබා ගැනීම එහි අරමුණ විය.
4. පොන්නම්බලම් රාවණාද මහතා එහි ප්‍රථම සභාපතිවරයා විය.

A

පොන්නම්බලම් රාමනාදන් මහතා එහි ප්‍රථම සභාපතිවරයා විය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

වෙසක් පොහොය දින රජයේ නිවාඩු දිනයක් පත්කොට ගැනීමේලා පුරෝගාමීව කටයුතු කළේ

A

හෙන්රි ස්ටීල් ඔල්කට්තුමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ඉන්දියාවේ පිහිටි බුද්ධගයාව වැනි පූජනීය ස්ථාන රැකගැනීම සඳහා ප්‍රමුඛත්වය ගන්නා ලද ජාතික වීරයා කවුරුන්ද

A

අනගාරික ධර්මපාලතුමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

මුස්ලිම් ආගමික පුනරුදේ යලා වැදගත් පුද්ගලයෙකු වූ සිද්ධි ලැබේ මහතා අනුගමනය කළ ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ ඒ අතරින් සාවද්‍ය පිළිතුර කුමක්ද?
1. මරදානේ සහිරා විද්‍යාලය ආරම්භ කිරීම.
2. 1919 ශ්‍රී ලංකා ජාතික සංගමයට එකතු වීම.
3. “මුස්ලිම් නෙයිසන්” නමින් පුවත්පතක් ආරම්භ කිරීම.
4. “මද්රාසා” නම් මුස්ලිම් ජාතික පාසල් ප්‍රතිසංවිධානය කිරීම.

A
  1. 1919 ශ්‍රී ලංකා ජාතික සංගමයට එකතු වීම.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

කොටහේනේ දීපදුත්තාරාමයේ වැඩ වාසය කරමින් ක්‍රිස්තියානි පූජකවරුන් සමඟ වාද විවාද පවත්වමින් බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ කැපී පෙනෙන සේවයක් කළ භික්ෂූන් වහන්සේ කවුරුන්ද

A

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

1915 සිංහල මුස්ලිම් කෝලාහාලා අවස්ථාවේ බෞද්ධයන් වෙනුවෙන් හඬ නැංවූ දෙමළ ජාතික නායකයා කවුරුන්ද

A

පොන්නම්බලම් රාමනාදන් මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

මහා බෝධි සංගමය පිහිටුවන ලද්දේ කවුරුන්ද

A

අනගාරික ධර්මපාලතුමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ඇමරිකානු ජාතික ඕල්කට් තුමා ශ්‍රී ලංකාවට පැමිණ බුදු දහම වැළඳ ගත්තේ කවර වාදයක ප්‍රතිඵල වශයෙන්ද

A

පානදුරා වාදය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

අනුරාධපුරයේ පූජනීය ස්ථාන ආරක්ෂා කොට ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ නායකයා කවුරුන්ද

A

වලිසිංහ හරිස්ච්න්ද්‍ර මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටවූයේ

A

රත්මලානෙ ධම්මාලෝක හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම සඳහා මිෂනාරි සමාගම් කිහිපයක් බ්‍රිතාන්‍ය යුගයේදී ලංකාවට පැමිණියේය. වුන් අතරින් කිතු දහමේ ව්‍යාප්තිය සඳහා “ උරගල” නම් ප්‍රකාශනය නිකුත් කළ මිෂනාරි සමාගම කුමක්ද

A

බැප්ටිස්ට් මිෂ්නාරි සමාගම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

පුරාවිද්‍යාත්මක ගවේෂණ, කැණීම් හා පර්යේෂණ මගින් පැරණි සංස්කෘතිය මතු නකොට ගැනීම සඳහා කටයුතු කළ යුරෝපීය උගතුන් කිහිප දෙනෙකු පහත දැක්වේ. අතරින් වැය එවැනි පුරාවිද්‍යයා කටයුතු කෙරෙහි අවධානය යොමු නොකළ පුද්ගලයා කවුරුන්ද?
1. එච්.සී.ජී. බෙල්
2. හියුබොයිඩ්
3. ජෝර්ජ් ටටර්නර්
4. රීස් ඩේවිස්

A
  1. හියුබොයිඩ්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

බ්‍රිතාන්‍ය යුගයේදී දැඩි මර්දනයට එරෙහිව බෞද්ධයන් වෙනුවෙන් හඬ නැගූ පුද්ගලයා කවුරුන්ද

A

පොන්නම්බලම් රාමනාදන් මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

හින්දු ආගමික පුනර්ජීවනය කෙරෙහි උනන්දු වූ ආරුමුග නාවලර් තුමා අනුගමනය කර පියවර කීිහිපයක් පහත දැක්වෙයි.
තරින් සාවද්‍ය පිළිතුර තෝරන්න.
1. පරමේශ්වර හා රාමනාදන් විද්‍යාල ආරම්භ කිරීම.
2. ශෛව ප්‍ර්කාශ් විද්‍යාලය නම් පාසලක් පිහිටුවීම.
3. ස්කන්ධ පුරාණම්, පෙරිය පුරාණම් ක්ෘති පරිවර්තනය කිරීම.
4. උදයභාණු නම් පුවත්පදත ආරම්භ කිරීම.

A
  1. පරමේශ්වර හා රාමනාදන් විද්‍යාල ආරම්භ කිරීම.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

බ්‍රිතාන්‍යයන් සුරා බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කරන ලද අමද්‍යප ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු නොවන්නේ
1. පියදාස සිරිසේන මහතා
2. අනගාරික ධර්මපාල තුමා
3. එෆ්.ආර්. සේනානායක මහතා
4. එච්.සී. සිද්දි ලෙබ්බේ මහතා

A

එම්.සී. සිද්දි ලෙබ්බේ මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

1919 පිහිටුවන ලද ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා වූයේ.

A

පොන්නම්බලම් අරුණාචැලම් මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් සිදුවීමක් ලෙස සැලකෙන රත්මලානයේ පරම ධම්මචේතිය පිරිවෙන පිහිටුවන ලද්දේ කවුරුන්ද

A

වලානේ සිද්ධාර්ථ හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

19 වන සියවසේ දක්නට ඇති ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය සම්බන්ධයෙන් ප්‍රකාශ යුගල හතරක් පහත දැක්වෙයි. මින් එකක් නොගැලපේ. එය කුමක්ද?
1. අනගාරික ධර්මපාලතුමා - මහ බෝධි සමාගම ඇරඹීම.
2. ආරුමුග නාවලර් තුමා - ශෛව ප්‍රකාශ සභා ඇරඹීම.
3. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා - පරම විඥාර්ථ සමාගම ඇරඹීම.
4. හික්කඩුවේ සුමංගල හිමි - පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇරඹීම.

A
  1. හික්කඩුවේ සුමංගල හිමි - පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇරඹීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

බ්‍රිතාන්‍යයන්ගේ සුරාවට ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කරන ලද අමාත්‍යප ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයකු නොවන්නේ
1. ඔල්කට් තුමා
2. ජෝන් ද සිල්වා මහතා
3. පියදාස සිරිසේන මහතා
4. අනගාරික ධර්මපාලතුම

A

ජෝන් ද සිල්වා මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

පහත සඳහන් පංච මහා වාද අතරින් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වාදය කුමක් ද

A

පානදුරා වාදය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
ක්‍රිස්තියානි ධර්මයේ ව්‍යාප්තිය සඳහා 1882 දී ප්‍රකාශයට පත් කළ "මාසික තෑග්ග" නම් ප්‍රකාශනයේ මුද්‍රණය කරන ලද්දේ කවර මිෂනාරි සමාගම මගින්ද
චර්ච් මිෂ්නාරි සමාගම මගින්
25
"මුස්ලිම් නෙයිසන්" නමින් පුවත්පත ප්‍රකාශයට පත් කිරීමේලා පුරෝගාමී වූයේ
එම්.සී. සිද්දි ලෙබ්බේ මහතා
26
පෙරිය පුරාණම්, ස්කන්ධ පුරාණම් යන ග්‍රන්ථ පරිවර්තනය කළේ
ආරුමුග නාවලර් තුමා
27
ඉස්ලාම් ආගමික පුනරුද ව්‍යාපාරය කැපීපෙනෙන නායකයන් දෙදෙනෙක් ලියන්න
ටි.බී.ජයා එම්.සී. සිද්දි ලෙබ්බේ මහතා
28
19 වන සියසේ දක්නට ඇති ශ්‍රී ලංකාවේ ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධය හා සම්බන්ධ අදහස් කිහිපයක් පහත දැක්වේ. ඉන් නොගැලපෙන යුගලය තෝරන්න. 1. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි - පරම ධම්මචේතිය පිරිව නැරඹීම 2. අනගාරික ධර්මපාලතුමා - මහබෝධි සමාගම ඇරඹීම 3. ඕල්කට් තුමා - පරම විඥාර්ථ සමාගම ඇරඹීම 4. ආරුමුග නාවලර් තුමා - ශෛව ප්‍රකාශ සභා ඇරඹීම
1. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි - පරම ධම්මචේතිය පිරිව නැරඹීම
29
පිරිවෙන් හා බෞද්ධ පාසල් ආරම්භ කිරීමට පුරෝගාමී වූ මෙරට නොවන පුද්ගලයෙක් නම් කරන්න
ඔල්කට් තුමා
30
වල් බිහි වී විනාශ වෙමින් පැවැති බෞද්ධ ස්මාරක රැක ගනිමේලා පුරෝගාමීව කටයුතු කළ පුද්ගලයන් කිහිප දෙනෙක් පහත දැක්වේ. ඒ අය අතරින් ඊට අදාළ නොවන පුද්ගලයා තෝරන්න. 1. හෙන්රි පාකර් 2. රීස් ඩේවිස් 3. ජේම්ස් ටේලර් 4. එච්.සී.පී. බෙල්
3. ජේම්ස් ටේලර්
31
ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයට සමගාමීව යාපනයේ හින්දු සංස්කෘතික පුනරුද ව්‍යාපාරයේ නායකත්වය ගෙන කටයුතු කළේ
ආරුමුග නාවලර් තුමා
32
1883 වර්ෂයේදී ඊජිප්තුවේ සිට ලංකාවට පැමිණි ඉස්ලාම් පුනරුද ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කළේ
ඔරාබි පාෂා තුමා
33
රත්මලානෙ ධම්මාලෝක හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් පිහිටුවන ලද පිරිවෙන කුමක්ද
පෑලියගොඩ විද්‍යෝදය පිරිවෙන
34
යාපනය ඇතුළු උතුරු ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු මෙහෙය වූ මිෂනාරි ව්‍යාපාරය කුමක්ද
ඇමරිකන් මිෂනාරි සමාගම
35
"උදයභාණු" නම් පුවත්පත ආරම්භ කිරීමෙහිලා මූලිකත්වය ගැන කටයුතු කළේ
ආරුමුග නාවලර්තුමා
36
තම නාට්‍ය මගින් මධ්‍යසාරවලින් සිදුවන විපත පැහැදිලි කර දුන් බෞද්ධ පුනරුද සමයේ සිටි නාට්‍යකරුවා කවුරුන්ද
ජෝන් ද සිල්වා මහතා
37
"මද්රාසා" නම් මුස්ලිම් ආගමික පාසල් සංවිධානය පිහිටුවන ලද්දේ කවුරු ද
සිද්ධි ලෙබ්බේ මහතා
38
පහත දැක්වෙන මිෂනාරි සංවිධාන කලින් බ්‍රතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවට නගමින් සංවිධානය කුමක්ද? 1. ලන්ඩන් මිෂනාරි සමාගම 2. ඇමරිකන් මිෂනාරි සමාගම 3. ජෙසුයිට් මිෂ්නාරි සමාගම 4. චර්ච් මිෂ්නාරි සමාගම
3. ජෙසුයිට් මිෂ්නාරි සමාගම
39
පහත A හා B තීරු නිවැරදිව ගළපා ඇති පිළිතුර තෝරන්න. 1. වලිසිංහ හරිකස්චන්ද්‍ර මහතා A. ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා විටය. 2.ජෙරනමියෙස් දියෙස් මහතා B. අනුරාධපුරයේ පූජනීය වස්තු ආරක්ෂා කිරීමේ ව්‍යාපාරය ආරම්භ කලේ 3.පොන්නම්බලම් රාමනාදන් මහතා C. අමද්‍යප වයාපාරයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු විය. 4.ජෝන් ද සිල්වා මහතා D. බෞද්ධ පාසල් පිහිටුවීමේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. E. බුද්ධගයාවේ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමේ පුරෝගාමී විය. 1. BEAC 2. DACB 3.ACBD 4. BDAC
4. BDAC
40
බ්‍රිතාන්‍ය පාලන සමය තුළ මෙරටට පැමිණි මිෂනාරි සමාගම් දෙකක් නම් කරන්න
ලන්ඩන් මිෂනාරි සමාගම ඇමෙරිකන් මිෂනාරි සමාගම
40
පංච මහා වාද නම් කරන්න
බදේගමවාදය වරාගොඩ වාදය උදන්විට වාදය ගම්පොළ වාදය පානදුරා වාදය
41
බෞද්ධ පුනරුද සමයේ එළිදැක්වූ බෞද්ධ ප්‍රකාශන තුනක් නම් කරන්න
සරසවි සඳරැස සිංහල ජාතිය සිංහල බෞද්ධයා
42
බෞද්ධ පාසල් පිහිටුවීමට ක්‍රියාකාරී වූ ගිහියන් තිදෙනෙක් නම් කරන්න
ජෙරමියෙස් දියෙස් දොන් කරෝලිස් හේවාවිතරණ අමාරිස්ද සිල්වා බටුවන්තුඩාවේ
43
බෞද්ධ පුනරුදය හා සමගාමීව නිර්මාණය වූ බෞද්ධ පාසල් හතරක් නම් කරන්න
මහනුවර ධර්ම රාජ විද්‍යාලය මහනුවර ධර්ම රාජ විද්‍යාලය ගාල්ල මහින්ද විද්‍යාලය මාතලේ විජය විද්‍යාලය
44
අනගාරික ධර්මපාලතුමා ලිපි සැපයූ ප්‍රකාශන දෙකක් නම් කරන්න
සිංහල බෞද්ධයා මහා බෝධි සඟරාව
45
ආර්ුමුග නාවලර් තුමා පරිවර්තනය කළ ද්‍රවිඩ ග්‍රන්ථ දෙක කුමක්ද
පෙරිය පුරාණම් ස්කන්ධ පුරාණම්
46
හින්දු ආගමික පුනරුදය තුළ නිර්මාණය වූ පාසල් දෙකක් නම් කරන්න
ශෛව ප්‍රකාශ විද්‍යාලය ශිවංගල හෙවත් හින්දු විද්‍යාලය
47
ඉස්ලාම් ආගමික පුනරුදයේ ක්‍රියාකාරීත්වයට දායක වූ මුස්ලිම් නායකයින් දෙදෙනෙක් නම් කරන්න
සිද්දි ලෙබ්බේ ටි.බි.ජයා
48
බෞද්ධයන් පිහිටවූ මුද්‍රණාල දෙකක් නම් කරන්න
ලංකෝපකාර මුද්‍රණාලය ලංකභිනව විශ්‍රැති මුද්‍රණාලය
49
ඕල්කට් තුමා කුමන ජාතකයෙක්ද
අමෙරිකානු ජාතිකයෙක්
50
අනගාරික ධර්මපාලතුමාගේ මුල් නම කුමක්ද
දොන් ඩේවිඩ් හේවාවිතාරණ
51
අනගාරික ධර්මපාලතුමා විසින් ඇරැඹූ පුවත්පත නම් කරන්න
සිංහල බෞද්ධයා
52
අරුමුග නාවලර් තුමා මූලික අධ්‍යාපනය ලබා තිබුණේ කවුරුන් යටතේද
මෙතෝදිස්ත සභාවේ දේවගතිවරයෙකු යටතේ
53
අරුමුග නාවලර් තුමා ආරම්භ කළ යාපනයේ ශිවංගල විද්‍යාලය (හින්දි විද්‍යාලය) ඇරඹූ වසර සඳහන් කරන්න
1872
54
සිද්ධි ලෙබ්බේ මහතාගෙන් පසුව මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපන ප්‍රබෝධයට කැපවූ නායකයා කවුද
ටි.බි.ජයා
55
19 වන සියවස වන විට යුරෝපයේ වෙළද හා වාණ්ඊජ කටයුහ්ටු අතින් ප්‍රමුඛත්වයට පත්ව සිටි රට කුමක්ද
56
කාර්මික විප්ලවය පළමු වරට සිදුවූයේ ක්ෂේත්‍ර තුනක් ඔස්සේය. ත සඳහන් ක්ෂේත්‍ර අතරින් ඊට ඇතුළත් නොවූ ක්ෂේත්‍රය තෝරන්න. 1. පේෂ කර්මාන්තය 2. ගල් අඟුරු කර්මාන්තය 3. මෝටර් රථ කර්මාන්තය 4. යකඩ කර්මාන්තය
57
සියුම් හා ශක්තිමත් ලෙස නූල් සකසා ගැනීම සඳහා මියුල් යන්ත්‍රයේ නිපදවන ලද්දේ
58
තෝමස් නිකමන් විසින් සොයා ගන්නා ලද නවතම නිපැයුම කුමක් ද
59
පදම් කළ යකඩ නිපදවීම පහසුවීම සඳහා රෝලර් යන්ත්‍රය නිපදවන ලද්දේ
60
ගල් අඟුරු සඳහා ප්‍රසිද්ධ නගරයකි 1. ලන්ඩන් 2. ලැන්කැශයර් 3. බ්‍රසල්ස් 4. බර්ලින්
60
1736 දී වාතයේ සිසිලි කිරීම සඳහා විධිමත් වාෂ්ප එන්ජිමක් නිපදවන ලද්දේ
60
කාර්මික විප්ලවයේ වැදගත් සන්ධිස්ථානයක් වූ වාෂ්පවලින් ක්‍රියා කරන ලද දුම්රිය එන්ජිම නිපදවන ලද්දේ
60
කාර්මික විප්ලවය නිසා ඇති වූ ආර්ථික වෙනස් කම් දැක්වෙන පිළිතුරු තෝරන්න 1. පරිසර දූෂණය 2. සමාජ පන්ති බිහිවීම. 3. කාර්මික නිෂ්පාදන පුළුල් වී වෙළඳ හා වාණිජ කටයුතු පෙරමුණ ගැනීම. 4. කර්මාන්තශාලා දියුණුවත් සමඟ අවට ප්‍රදේශ ජනාකීර්ණ නගර බවට පත්වීම.
61
කාර්මික විප්ලවය මුලින්ම ආරම්භ වූයේ
62
රෙදි විවීම වේගවත් කිරීම සඳහා 1733දී දුවන නඩාව නම් යන්ත්‍රයෙන් නිපදවන ලද්දේ කවුරුන් විසින්ද
63
ගල් අඟුරු යොදා යපස් වුණු කිරීමේ ක්‍රමය ප්‍රථම වරට යොදා ගන්නා ලද්දේ
64
විලියම් සීමන්ස් විසින් සොයාගන්නා ලද නවතම යන්ත්‍රය කුමක්ද
64
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රබල වෙනසක් ඇතිකළ ගුවන් යානය නිපදවන ලද්දේ
64
ආරක්ෂා සහිත ව ආකරවලට ආලෝකය ලබා ගැනීම සඳහා ආරක්ෂක ලාම්පු නිපදවන ලද්දේ
64
1876 දී දුරින් පිහිටි ස්ථාන දෙකක් අතර කේබල් මගින් සටහනෙන් අදහස් හුවමාරු කර ගැනීමට හැකි උපකරණයක් නිපදවූ පුද්ගලයා කවුරුන්ද
65
සන්නිවේදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් කරමින් බිහිවූ ජෝන් ලොගී බෙයාර්ඩ්ගේ නව නිපැයුම කුමක්ද
66
අශ්වයන් බදින ලද නඟුල් වලින් පේළියට බීජ වැපිරීමේ ක්‍රමය සොයා ගන්නා ලද්දේ
67
පණිවුඩ යැවීමේ ක්‍රමයක් වූ ටෙලිග්‍රාෆ් සේවය ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද්දේ 1. 1858 2. 1602 3 . 1664 4. 1796
68
කාර්මික විප්ලවයට බලපෑ හේතු කිහිපයක් පහත දැක්වෙයි. ඒවායින් නොගැළපෙන පිළිතුර තෝරන්න. 1. කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කළ හැකි ධනවතුන් විශාල වශයෙමන් සිටීම. 2. 14, 15 සියවස් වල ඇති වූ පුනරුදය නිසා විද්‍යාත්මක දැනුම පුළුල් වීම 3. මහා පරිමාණ වශයෙන් රෙදි පිළි සඳහා අවශ්‍ය කපු වගා කිරීම 4. යන්ත්‍ර සූත්‍ර තැනීම සඳහා අවශ්‍ය යකඩ හා වාණය වැනි ඛනිජ සම්පත් බහුලව තිබීම
69
ජේම්ස් හාග්‍රිව්ස් සොයා ගන්නා ලද නවතම නිපැයුම කුමක් ද
70
යකඩවල අපද්‍රව්‍ය ඉවත් කොට වානේ නිපදවීම සඳහා නව ක්‍රමයක් සොයා ගත්තේ
71
පතල්වල සඳහා එක්දාස් 1812 දී ආරක්ෂක ලාම්පුවක් නිපදවන ලදී. එහි නිර්මාතෘ කවුරුන්ද
72
ක්‍රි.ව. 1811දී ගල් අතුරා ශක්තිමත් අත්තිවාරමක් මත මහා මාර්ග ඉදිකිරීමේ ක්‍රමය සොයා ගනු ලැබුවේ
72
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ පුරෝගාමී වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කවුරුන් ද
72
මගී ප්‍රවාහනය සඳහා ප්‍රථම වරට දුම්නැව නිෂ්පාදනය කරන ලද්දේ
73
කාර්මික විප්ලවයේ ප්‍රතිඵල කිහිපයක් පහත දැක්වේ. වායින් සමාජයීය ප්‍රතිඵල තෝරන්න. 1. විශාල වශයෙන් පරිසරය දූෂණය වීම. 2. නගරවල වාසය කරන කම්කරුවන් අයහපත් පරිසරවල ජීවත් වීම. 3. මුදල් හා බැංකු කටයුතු දියුණු වීම. 4. බහුජාතික සමාගම් බිහිවීම.
74
හම්ප්‍රිඩේව් විසින් නිපදවන ලද නවතම නිපැයුම කුමක්ද
75
සන්නිවේදනය ක්ෂේත්‍රය විශාල පරිවර්තනයක් ඇතිකර රූපවාහිනී නිපදවන ලද්දේ
76
කාර්මික විප්ලවය ආරම්භ වූ කාලසීමාව හා රට නම් කරන්න
18 සියවස බ්‍රිතාන්‍ය
77
කාර්මික විප්ලවය බ්‍රිතානයේ ආරම්භ වීමට බලපෑ හේතු හතරක් ලියන්න
ජනගහනය වැඩිවීම භාණ්ඩ වලට තිබූ ඉල්ලුම වැඩිවීම බ්‍රිතාන්‍ය අමුද්‍රව්‍ය බහුලවීම
78
කාර්මික විප්ලවයක් සිදු වූ මූලික ක්ෂේත්‍ර තුනක් නම් කරන්න
පේෂ කර්මාන්තය යකඩ හා වානේ කර්මාන්තය ගල් අඟුරු කර්මාන්තය
79
පහත යන්ත්‍ර නිපදවූයේ කවුද 1. දුවන නඩාව 2. ජෙනී යන්ත්‍රය 3. ජල රාමුව 4. මියුල් යන්ත්‍රය 5. වාෂ්ප බලැති මියුල් යන්ත්‍රය
80
යකඩ කර්මාන්තය ආශ්‍රිතව පහත නිපැයුම් කළ විද්‍යාඥ‍යින් කවුද? 1. ගල් ාගුරු උදුන 2. රෝලර් යන්ත්‍රය 3. වානේ නිපදවීමේ උදුන 4. යපස් උණු කිරීමේ විදුලි උදුන
81
බ්‍රිතාන්‍යයෙන් ගල් අඟුරු බහුල ප්‍රදේශ තුනක් ලියන්න
81
ගල් අඟුරු කැණීමේදී මතුවූ ගැටලු මොනවාද
81
පහත යන්ත්‍ර නිපදවූවන් නම් කරන්න. 1. වාෂ්ප එන්ජිම 2. විධිමත් වාඅෂ්ප එනිජිම 3. ආරක්ෂක ලාම්පුව
81
ගල් අඟුරු කර්මාන්තයේ අතුරු ප්‍රතිඵලය හතරක් ලියන්න
82
කාර්මික දියුණුවක් සිදුවූ අනිකුත් ක්ෂේත්‍රයට තුන ලියන්න
83
මැකඩම් ක්‍රමය යනු කුමක්ද?
විශාල ගල් අතුරා සකසන ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා කළුගල් කැබලි සහ පස් අතුරා, තලා මට්ටම් කොට මාර්ග තැනීමේ ක්‍රමය. (1811 - ජෝන් මැකඩම්)
84
පහත දැක්වෙන නිර්මාණ බිහි කළේ කවුරුන්ද 1. දුම්රිය එන්ජිම 2. දුම් බෝට්ටුව 3. දුම් නැව 4. මෝටර් රථය 5. ගුවන් යානය
ජෝර්ජ් ස්වීවන්ස් රොබට් පූල්ටන් හෙන්රි බෙල් ඩෙම්ලර් රයිර් සහෝදර‍යන්
85
පෙනී තැපැල් සේවය යනු කුමක්ද
පෙනී 1 හෙවත් පැන්සර් එක මුදලක් භාවිත කොට බ්‍රිතාන්‍ය ඕනෑම තැනකට ලිපියක් යැවිය හැකි ක්‍රමයකි
85
විදුලි පණිවුඩ ක්‍රමය යනු කුමක්ද
දුරින් පිහිටි ස්ථාන දෙකක් අතර කේබල් ක්‍රමයක් උපයෝගී කරගෙන සංකේත භාවිතයෙන් අදහස් හුවමාරු කර ගැනීම (1844 - සැමුවෙල් මෝස්)
85
පහත සන්නිවේදන උපාංගවල නිර්මාණකරුවන් නම් කරන්න. 1. ගුවන් විදුලිය 2. දුරකතනය 3. රූපවාහිනිය
ගුග්ලිමෝ මර්කෝ ඇලෙස්සැන්ඩර් ග්‍රැහැන්බෙල් ජෝන් ලොගී බෙයාර්ඩ්
85
ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය යනු කවරෙක්ද
ධනපතියන් විසින් සුළු ගොවීන් සතුව පැවති කුඩා කුඩා ඉඩම් කැබලි මිලදී ගැන මහා පරිමාණ ගොවි බිම් තැනීම
85
පහත දැක්වෙන තාක්ෂණයක ක්‍රම යොදා ගන්නේ කවුරුන් ද 1. බැටළු අභිජනන ක්‍රමය 2. බීජ පේලියට වැපිරීමේ ක්‍රමය
රොබට් බැල්වෙල් ජෙන් රොටර්
86
1800 දී පමණ දකුණු අප්‍රිකාවේ නිපදවූ පොහොර වර්ගය කුමක්ද
ගුවානෝ පොහොර
87
කර්මීකරණය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධාන හේතු මොනවාද
ප්‍රංශය සහ ජයමනීය ගල් අඟුරු සොයා ගැනීම ුරෝපයේ සන්නිවේදනය ගමනාගමනයේ සහ ප්‍රවාහන පහසුකම් දියුණු වීම ලොව පුරා නගහනය සීග්‍රයෙන් වර්ධනය වී භාණ්ඩවලට ඇති ඉල්ලුම ඉහළ යාම
88
ඉතා වේගයෙන් කර්මීකරණය ව්‍යාප්ත වූ රටවල් පහක් නම් කරන්න
ප්‍රංශය ජර්මනිය ඔස්ට්‍රියාව හංගේරියාව බෙල්ජියම
89
කාත්මික විප්ලවය නිසා සිදුවූ දේශපාලන වෙනස්කම් හතරක් ලියන්න
සමාජවාදය හෙවත් මාර්ක්ස් බිහිවීම නව අධිරාජ්‍යවාදය ප්‍රචලිත වීම ලිබරල් වාදය බිහිවීම ඇඩම්ස්මිත්ගේ රාජ්‍යයනිර්බාධවාදය බිහිවීම.
90
කාර්මික විප්ලවය සමඟ සිදුවූ ආර්ථික වෙනස්කම් හතරක් ලියන්න
ආනයන අපනයන ආර්ථිකයක් බිහිවීම බැංකු හා මූල්ය ආයතන බිහිවීම බහුජාතික සමාගම් බිහිවීම ව්‍යාපාර බිහිවීම බද්ධ ව්‍යාපාර බිහිවීම
91
කාර්මික විප්ලවයේ බලපෑම නිසා සිදුවූ සමාජයීය වෙනස්කම් හතරක් ලියන්න
ළමා ශ්‍රමිකයන් බිහිවීම. මුඩුක්කු සහ පේලි නිවාස බිහිවීම මිනිස් සෞඛ්‍ය ප්‍රබලව පිරිහීම නගර ජනාකීර්ණ වීම නගරවල පහසුකම් නොතිබීම පරිසර දූෂණය
92
කාර්මික විප්ලවය නිසා ශ්‍රී ලංකාවේ ඇති වූ වෙනස්කම් හතරක් ලියන්න
1885 දී මැකඩම් ක්‍රමය හඳුන්වාදීම. සන්නිවේදන කටයුතු සහ ප්‍රවාහන පහසුකම් බිහිවීම. බ්‍රිතාන්‍යයන් විසින් මහා පරිමාණ වතු වගාවන් ඇරඹීම. නව වෙළද නගර බිහිවීම. යන්ත්‍ර සූත්‍ර භාවිතය
93
වාෂ්ප ඉන්ජිම නිපදවූයේ කවුද
තෝමස් නිව්කොමන්
93
වාෂ්ප එන්ජිම වැඩිදියුණු කළ තැනැත්තා නම් කරන්න
ජේම්ස් වොට්
93
වාෂ්පයන්ජිම කිනම් කර්මාන්තයක වර්ධනයට දායක වී ද?
ගල් අඟුරු කර්මාන්තයට
93
ජෝර්ජ් ස්ටීවන් විසින් නිපදවූ විශිෂ්ට නිර්මාණය කුමක්ද
`දුම්රිය එන්ජිම
94
දුම්රියේ එන්ජිම කිනම් වසරක නිෂ්පාදනය කෙරෙයිද
1814දී
95
ඇල්ක්සැන්ඩර් ග්‍රැහැන්බෙල් විසින් නිපදවනු ලැබූ විශිෂ්ට නිර්මාණය කුමක්ද?
දුරකථනය
96
දුරකථනය සොයාගන්නා ලද්දේ කුමන වර්ෂයකදීද
1876දී
97
දුරකථනයේ සොයා ගා ගැනීම මගින් වර්ධනය වූ ශ්‍රේෂ්ත්‍රය කුමක් ද
සන්නිවේදන ක්ෂේත්‍රය
98
කාර්මික විප්ලවය යනු කුමක්ද
මිනිසා දෑතේ සවියෙන් සිදු කළ භාණ්ඩ නිෂ්පාදනය වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනයට පෙළඹීම කාර්මික විප්ලවයයි
99
බ්‍රිතාන්‍ය තුළ කාර්මික විප්ලවය ආරම්භ වීමට බලපෑ හේතු තුනක් ලියන්න
බ්‍රිතාන්‍ය තුළ ජනගහනය වර්ධනය ධනපති පංතියක් බිහිවීම ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය
100
ඉඩම් කොටුකිරීමේ ව්‍යාපාරය යනු කුමක්ද
ධනපතීන් විසින් සුළු ගොවීන් සතුව පැවැති කුඩා ඉඩම් මිලදීගෙන මහා පරිමාණ ගොයමින් තැනීම
101
ගල් අඟුරු බහුල බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත තුනක් ලියන්න
දකුණු වේල්ස් යෝක්ෂයර් ලැක්ෂෙයර්
102
ගල් අඟුරු කැණීමේදී මතුවූ ගැටලු තුනක් ලියන්න
103
ගල් අගුරු කර්මාන්තයේ අතුරුඵල දෙකක් ලියන්න
මහා මාර්ග ඉදිකිරීමට ගල්තාර භාවිතයේ තෙල් හා පොහොර නිපදවීම
104
ඇඩම්ස්මිත්ගේ නිර්බාධවාදය යනු කුම්කද
පෞද්ගලික අංශය ව්‍යාපාර සඳහා දිරිමත් කරමින් රාජ්‍ය අංශය අවම වශයෙන් ව්‍යාපාර වලට මැදිහත්වීම
104
කෝල්බ්ෲක් ප්‍රයෝජනා අනුව ශ්‍රී ලංකාව පළාත් පහකට විතර ලදී. ඒ අතරින් දකුණු පළාතේ පාලන මධ්‍යස්ථානය ලෙස සලකන ලද්දේ
ගාල්ල
104
1910 ප්‍රතිසංස්කරණ යටතේ වස්සාදායකයට පත්වූ ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා වූයේ
පොන්නම්බලම් රාමනාදන් මහතා
104
කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යෝජනාවල ප්‍රතිඵලයක් නොවන්නේ 1.ස්වභාෂා අධ්‍යාපනය දියුණු වීම 2.වතු වගාව දියුණු වීම 3.ඒකීය අධිකරණ ක්‍රමයක් හඳුන්වාදීම 4.උඩ පහත දෙරට එක්කොට ඒකාබද්ධ පාලන ක්‍රමයක් ඇති කිරීම
1.ස්වභාෂා අධ්‍යාපනය දියුණු වීම
105
රාජ්‍ය මන්ත්‍රණ සභාව විධායක කාරක සභා හතකට බෙදන ලද්දේ කුමන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේද
ඩොනමෝර්
105
ජාතීන් අතර එක්සත් කමක් ඇති කිරීම පිණිස නායකත්වය ගෙන කටයුතු කළේ
ලංකා ජාතික සංගමය
106
සූරිය මල් ව්‍යාපාරය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න 1. ‍පොපි මල් ව්‍යාපාරයට විරුද්ධව ආරම්භ කළ ව්‍යාපාරයකි. 2. 1930 ගණන්වල ජනයා තුළ අධිරාජ්‍ය විරෝධී හැඟීම් ජනිත කිරීමට දායක විය. 3. යුරෝපීයයන්ගේ විසින් සූරියමල් ව්‍යාපාරයට දායකත්වය දෙනු ලැබීය. 4. එස්.ඒ.ක්‍රමසිංහ මහතාගේ දායකත්වය මෙම ව්‍යාපාරයට ලැබුණි
3. යුරෝපීයයන්ගේ විසින් සූරියමල් ව්‍යාපාරයට දායකත්වය දෙනු ලැබීය.
106
ඩොනමෝර් ප්‍රතිසංස්කරණ හයෝජනා යටතේ පිහිටවනු ලැබූ අධ්‍යාපනය පිලිබද කාරක සභාවේ සභාපතිවරයා වූයෙ,
ඩී.ඩබ්.ඩ්බ්. කන්නන්ගර මහතා
106
පොන්නම්බලම් අරුණාචලම් මහතා සම්නබන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තොරන්න, 1. ව්‍යවස්ථාදායක සභාවට පත් වූ ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා විය. 2. ලංකා ජාතික සංගමයේ පිහිටුවීමට මූලිකත්වය ගැන කටයුතු කළේය. 3. 1919 පිහිට වූ ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා විය. 4. සිංහල නායකයන් සමග එකතුවී ලාංකිකයන්ට දේශපාලන බලතල ලබා ගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කළේය
1. ව්‍යවස්ථාදායක සභාවට පත් වූ ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා විය.
106
1927 දී ලංකාවට පැමිණි ඉන්දියානු නායකයා කවුද?
මහත්මා ගාන්ධිතුමා
107
බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ පළමුවෙනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වන්නේ,
කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණය
108
ව්‍යවස්ථාදායකයේ නිල නොලත් සමාජික සංඛයාව බහුතරය බවට පත්වන්නේ කුමන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේද?
මැනිං-ඩෙවොන්ෂියර් ප්‍රිසංස්කරණය
109
පහත සඳහන් ප්‍රකාශ අතුරින් 1910 ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාවද්‍යය ප්‍රකාශය තෝරන්න 1.සීමිත පිරිසකට ඡන්ද බලය ලැබුණි 2. ව්‍ය්වස්තාදායක සභාවට නිලනොරත් සාමාජිකයන් බහුතරයක් තෝරා පත් කොට ගැනිණි 3. උගත් ලාංකිකයන් වෙනුවෙන් එක් නියෝජිතයෙක් වපත් කෙරිනි 4. ප්‍රතම උගත් ලාංකික මන්ත්‍රීවරයා වශයෙන් පොන්නම්බලම් රාවණාදෙන් පත්විය
2. ව්‍ය්වස්තාදායක සභාවට නිලනොරත් සාමාජිකයන් බහුතරයක් තෝරා පත් කොට ගැනිණි
110
1924 මැනිං - ඩෙවොන්ශර් ප්‍රතිසංස්කරණ යටතේ විවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජික සංඛ්‍යාව කොපමණද
37
111
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පිහිටුවන ලද්දේ කුමන ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ද
ඩොනමෝර්
112
කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලට එරෙහිව ප්‍රථම වරට මෙරට සිටිීරෝපීන් උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළහ ම එම යෝජනාවලට එරෙහිවීමට බලපෑ හේතු කිහිපයක් පහත දැක්වේ. ට අදාළ නොවන කරුණ තෝරන්න. 1. වතු වගාවට අදාළ යටිතල පහසුකම් දියුණු කරවා ගැනී. 2. ව්‍යවස්ථාදායකයේ නිලන නොලද පිරිස සුළුතරය වීම 3. නිල නොලත් පිරිස ආණ්ඩුකාරවරයා විසින් පත්කරනු ලැබීම. 4. පාලන බලතල ලාංකිකයන් අතට පත්කරවා ගැනීම.
4. පාලන බලතල ලාංකිකයන් අතට පත්කරවා ගැනීම.
113
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අමදම ව්‍යාපාර මර්ධනය කිරීමට බලපෑ හේතු කිහිපයක් පහත දැක්වේ. නොගැළපෙන පිළිතුර තෝරන්න. 1. අමද්‍යප ව්‍යාපාරයේ කටයුතු සාර්ථක වීම. 2. සිංහල මුස්ලිම් එකමුතු බව වර්ධනය වීම. 3. අමව්‍යප ව්‍යාපාරය හරහා ජනතාව සංවිධානය වීම. 4. අමද්‍යප ආණ්ඩුව වේදිකාවල ආණ්ඩුව විවේචනය වීම.
2. සිංහල මුස්ලිම් එකමුතු බව වර්ධනය වීම.
114
පොන්නම්බලම් රාමනාදන් මහතා සම්බන්ධයෙන් කවර ප්‍රකාශ නිවැරැදි ද ? 1. ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා වීම 2. ප්‍රතම උගත් ලාංකික මන්ත්‍රීවරයාය 3. වස්ථාදායක සභාවට මුලින්ම පත් වූ දෙමළ මන්ත්‍රීවරයාය 4. 1889 දී ව්‍යවස්ථාදායකයට නම්කළ මන්ත්‍රීවරයාය
2. ප්‍රතම උගත් ලාංකික මන්ත්‍රීවරයාය
115
ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ඉල්ලා යටත් විජිත භාර ලේකම් වෙත පෙත්සම් ඉදිරිපත් කර අයෙකු කවුරුන්ද
ජේම්ස් පීරිස් මහතා
116
1915 සිංහල - මුස්ලිම් කෝලහාලය වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරුවේ
‍රොබට් චාර්ම්ස්
117
එංගලන්තයට ගොස් අධ්‍යාපනය ලබා පැමිණි ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ආරම්භ කිරීමෙහිලා දායක වූ අයෙකු කවුරුන්ද
ආචාර්‍යය. එන්.එම්.පෙරේරා
118
1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හදුන්වන ලද්දේ
මැනං - ඩෙවොන්ෂයර්
119
පහත සඳහන් ප්‍රකාශ අතරින් 1931 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. 1. රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම. 2. පළාත්බද නියෝජන ක්‍රමය හඳුන්වාදීම. 3. සර්වජන චන්ද බලය හඳුන්වාදීම. 4. විධායක කාරක සභාව පිහිටුවීම
3. සර්වජන චන්ද බලය හඳුන්වාදීම.
119
ඩී.එස්. සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වූ අගමැති අසුනට පත්වූයේ
ඩඩ්ලි සේනානායක
119
රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ දී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමේලා මහත් කැපවීමකින් කටයුතු කළ අධ්‍යාපන ඇමතිවරයා කවුරුන්ද
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා
120
ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායකවරයා වූයේ
ඒ.ඒෆ්.මොළමුරේ මහතා
121
1924 මැනිං - ඩෙවොන්ෂයර් ප්‍රත්‍රිසංස්කරණය යටතේ විවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජික සංඛ්‍යාව කොපමණ වේද
37
122
ශ්‍රී ලංකාවේ කැබිනට් ක්‍රමයක් ස්ථාපිත කරන ලද්දේ කවර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් ද
සෝල්බරි ආණ්ඩුක්‍රමය මගින්
123
දී ඇති වර්ෂය සඳහා එම වර්ෂයේ සිදු වූ සිදුවීම් ගැන නිවැරදිව පිළිතුර ලියන්න 1833 1910 1920 1931
ව්‍ය්වස්තාදායක සභා පිහිටුවීම සීමිත චන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීම පළාත් පත ඡන්ද කොට්ඨාස ක්‍රමය හඳුන්වා දීම සර්ව ජන චන්ද බලය
124
දී ඇති සිද්ධීන්වලට ගැලපෙන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තෝරන්න 1. ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීමට කටයුතු කිරීම. 2. වය් වස්තාදායකයට නිල නොලත් සමාජිකයන් බහුතරයත් පත් වීම. 3. උගත් ලාංකිකයන් වෙනුවෙන් නියෝජිතයෙකු පත් කිරීම. 4. කැබිනට් ක්‍රමය ආරම්භ කිරීම.
ඩොනමෝර් කෝල්බෲක් සෝල්බරි මැනිං කෲව් - මැකලම්
125
දී ඇති වෙනස්කම් වලට අනුව ී ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තෝරන්න 1. ව්‍යවස්ථාදායක සභා විධායක සභා ආරම්භ කිරීම. 2. උගත් ලාංකිකයන්ට ඡන්ද බලය ලබාදීම. 3. පළාත් බද ඡන්ද කොට්ඨාසය හඳුන්වාදීම. 4. විධායක කාරක සභා ක්‍රමය පිහිටුවීම.
මැනිං කෲව් - මැකලම් කෝල්බෲක් ඩොනමෝර්