I speak
mama katā karami -
මම කතා කරමි
you speak
oba katā karannehi -
ඔබ කතා කරන්නෙහි
he speaks
ohū katā karayi -
ඔහු කතා කරයි
she speaks
æya katā karayi -
ඇය කතා කරයි
we speak
api katā karamū -
අපි කතා කරමු
they speak
ovūhū katā karati -
ඔවුහු කතා කරති