සංවර්ධනය
development
සැලසුම්
plan (verb)
කාර්මීකරණය
industrialisation
විසන්දීම
solution
පියවර
step
කනගාටුව
sorrow
ඉවතලන
throwing away
සෘජුවම
directly
හිමිකරුවන්
owners
දායක වන්නේ
contributing
රාශියක්
a lot / many
ස්වසන ආබාදය
respiratory illnesses
රසායනික
chemical
දුමාරය
smoke
අම්ල
acid
පෘෂ්ඨය
surface
අහිතකර
harm
වර්ධනය
growth / increase
විශේෂඥය
specialist
විමසිල්ලෙන්
anticipatingly
පවිත්ර
clean
කැලිකසල
garbage
මාතෘභූමිය
motherland
නූතන
modern