කෞෂල්‍ය
dexterous
කලාකරුවෙකුට
to an artist
උචිත
suitable
පිදුම්ලැබීය
received praise
කුසලතාව
talent
සතුව
to have
ආභාස
influence
සූක්ෂම
subtle
වාදන
playing (instruments)
වස්තුවීජය
plot (story line)
නිමවීම
finish/ending
පරිපූර්ණ
complete
තනු
melody
කාව්යනිර්මාණ
composing poems
විශිෂ්ටතම
the best
බහාලීම
to put
රාගවලට
to the tunes
සංගීතමය අගයෙන්
in musical terms
තුඩුදෙන
reason
ප්රශස්තතම
optimum/most
ප්රයත්නය
attempt
නිදසුන්
examples
අනන්යශෛලිය
unique style
අගයනුවස්
for appreciation