Temperature
උෂ්ණත්වය
Monsoon
මෝසම්
Northeast
ඊසාන දිග
Southwest
නිරිත දිග
Global warming
ගෝලීය උණුසුම
Surface
මතුපිට
Moisture
තෙතමනය
Storm
කුණාටුව
Typically
සාමාන්‍යයෙන්
Tropical
නිවර්තන
Seasons
ඍතු
Mist
මීදුම
Fog
ඝන මීදුම
Forecast
වාර්තාව
Degrees X
එය අංශක Xකි
Thunder
අකුණු
Weekly
සතිපතා
Directions
මගපෙන්වීම්
Nation
දේශය
Coast
වෙරළ තීරය