feelings
හැඟීම්
cute
හුරුබුහුටි
blessed
ආශිර්වාද
mother nature
සොභාධහම් මාතාව
wonderful
විස්මය ජනක
bestow
දායාද කරනවා
gift
ත්‍යාග
beauty
අලංකාර
scenic
දර්ශනීය
anyone
යම් කිසි කෙනෙක්
amazed
විස්මය පත්විය
soothing
සනසනවන
effect
බලපෑම
vegetation
ව්‍යක්‍ෂලතාව
naturally
ස්වාභාවික
rich
සරු, සාරවත්, සරුසාර, සශ්‍රික
mind and body
ගත සිත
cool
සෞම්‍ය
surprised
පුදුමයට පත්විය
situated/located
පිහිටා ඇත