canopy
ශාක තුරු පලස
awake / woke up
අවදි වී
prowling around
එහා මෙහා සරුසරයි
disturb
බාදා කිරීම
leak
කාන්දුව
serious / tough
දැඩි
risk
අවදානකම
subjects
විෂයයන්
gloom
මන්දාරම්
extremely beautiful and happy (adj. for nature)
චමත්කාර
comfortable
සුවදාය
happy
ප්‍රහර්ශය
reject
ප්‍රතික්ෂේප කරයි
sky
ගුවන්ගැබ
alone / solitude
හුදෙකලාව
sad/ness
ශෝපය
rain
අහස්දිය