weekdays
සතියේ දවස්
Sunday
ඉරිදා
ඉර - sun
Monday
සඳුදා
සඳ - moon
Tuesday
අඟහරුවාදා
අඟහරු - Mars
Wednesday
බදාදා (from Buddha)
Thursday
බ්රහස්පතින්දා
බ්රහස්පති - Jupiter
Friday
සිකුරාදා
සිකුරු - Venus
Saturday
සෙනසුරාදා
සෙනසුරු - Saturn
Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday
Iridaa Sandudaa Angaharuwaadaa Badaadaa Brahaspathindaa Sikuraadaa Senasuraadaa
today
අද
tomorrow
හෙට
the day after tomorrow
අනිද්දා
two days after tomorrow
ඉන් අනිද්දා
yesterday
ඊයේ
the day before yesterday
පෙරේදා
two days before yesterday
පළමුදා
this morning
අද උදේ
this afternoon
අද දවල්
this evening
අද හවස
සවස (writ)
හවස (sp)
tonight
අද රෑ
next (week, Monday)
ලබන
ඊළඟ
last (month, Tuesday)
ගිය
to meet (pres + fut)
හමුවෙනවා (pres)
හමුවෙමු (fut)
hand
අත