today’s topic
අද මාතෘකාව
home
writ. නිවස
sp. ගෙදර
room
කාමරය
bedroom
නිදන කාමරය
dining room
කෑම කාමරය
bathroom/washroom
නාන කාමරය
office room
කන්තෝරු කාමරය
කාර්යාල කාමරය
kitchen
කුස්සිය
writ. මුළුතැන්ගෙය
living room
සාලය
balcony
සඳලුතලය
toilet
වැසිකිලිය
garage
ගරාජය
corridor/hallway
කොරිඩෝව
floor house
pl. writ. තට්ටු නිවාස
pl. spok. තට්ටු ගෙවල්
apartment
මහල් නිවාසය
මහල් sangkirnaya (complex)
බද්ධ නිවාස - not in use
storage room
ගබඩා කාමරය
roof
වහල
ceiling
සිවිලිම
floor/house floor
බිම
writ. ගෙබිම (house floor)
drinks
බීම
wall
බිත්තිය
window
ජනේලය
door
දොර
both
දෙකම