0
බින්දුව
binduva
1
එක
eka
2
දෙක
deka
3
තුන
tuna
4
හතර
hatara
5
පහ
paha
6
හය
haya
7
හත
hata
8
අට
aṭa
9
නවය (නමය)
navaya (namaya)
10
දහය
dahaya
11
එකොළහ
ekoḷaha
12
දොළහ
doḷaha
13
දහතුන
dahatuna
14
දහහතර (දාහතර)
dahahatara (dāhatara)
15
පහළොව
pahaḷova
16
දහසය (දාසය)
dahasaya (dāsaya)
17
දහහත (දාහත)
dahahata (dāhata)
18
දහඅට
dahaaṭa
19
දහනවය (දහනමය)
dahanavaya (dahanamaya)
20
විස්ස
vissa
21
විසි එක
visi eka
22
විසි දෙක
visi deka
23
විසි තුන
visi tuna