Korean Words > 단어 Word Set 33 වර්තමාන කාල විශේෂ අවස්ත 2 ( 르 ඇති විට) > Flashcards
고르다 - 골라요
තෝරනවා
빠르다 - 빨라요
වේගවත්
바르다 - 발라요
ආලේප කරනවා
마르다 - 말라요
වියළියි
서투르다 - 서툴러요
නුපුහුනු
머무르다 - 머물러요
නැවතී සිටිනවා
게으르다 - 게을러요
කම්මැලියි
විශේෂ අවස්තා 3
“ㅂ” වෙනුවට “오” ආදේශනය
돕다 - 도오 + 아요 = 도와요
오 + 아 = 와
උදවුකරනවා