책을 펴세요
පොත දිගාරින්න
책은 덮으세요
පොත වහන්න
따라하세요
අනුකරනය කරන්න. (කිවුවට පසුව කියන්න වගේ)
안녕히 주무세요
හොදින් නිදාගන්න
(Good Night - ගෞරවයෙන් වැඩිහිටියෙකුට කියන විට)
잘 자요
Good night - frineds
안녕히 주무셨어요
හොදින් නිදා ගත්තාද - වැඩිහිටියෙකුගෙන්
축하하다
සුභපතනවා
붓
Brush පින්සල
밤
රාත්‍රිය
오전
පෙරවරු
오후
පස්වරු
낮
දවල්
새벽
අලුයම
그림
පිංතූරය
고르다
තෝරනවා