පන්සිය පනස් ජාතක පොත රචනා කළේ කීවෙනි සියවසේ ද?
14 වැනි සියවසේ
පන්සිය පනස් ජාතක පොත රචනා කළේ කුමන රජුගේ කාලයේ ද?
සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ
පන්සිය පනස් ජාතක පොත රචනා කිරීම සඳහා අනුග්‍රහය දැක්වූයේ කවු ද?
වීරසිංහ ප්‍රතිරාජ ඇමති
පන්සිය පනස් ජාතක පොත සඳහා මූලාශ්‍ර කරගත් ග්‍රන්ථය කුමක් ද?
පාලි ජාතකට්ඨකථාව
ජාතක කතාවක ආකෘතික ලක්ෂණ මොනවා ද?
සිංහල පන්සිය පනස් ජාතක කතා පොත මුල් කෘතියෙහි ඍජු පරිවර්තනයක් නො වීමට හේතු මොනවා ද?
(සිංහල ජාතක කතා පොතෙහි ලක්ෂණ)
පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් වන ජාතක කතා ගණන කීය ද?
547 යි
ආකෘතික වශයෙන් උම්මග්ග ජාතකය පෙන්වන විශේෂ ලක්ෂණ මොනවා ද?
පන්සිය පනස් ජාතක පොත රචනා කිරීමට ආරාධනා කළේ කවු ද?
පරාක්‍රම නම් ඇමතිවරයෙක්
ජාතක පොත සිංහලයට නැගුණු පසු වෙන් වෙන් වශයෙන් ලිය වූ ජාතක කතා මොනවා ද?
ජාතක කතා ඇසුරින් රචිත ගී කාව්‍ය මොනවා ද?
ජාතක කතා පොත ඇසුරෙන් බිහි වූ කාව්‍ය ග්‍රන්ථ මොනවා ද?
උම්මග්ග ජාතකය රචනා කිරීමේ අරමුණ කුමක් ද?
මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම
උම්මග්ග ජාතකයේ විස්තර වන්නේ කුමක් ද?
කාව්‍යශේඛරය සඳහා පදනම් වී ඇති ජාතකය කුමක් ද?
සත්තුභත්ත ජාතකය