සාහිත්‍යයේ ආකාර දෙක කුමක් ද?
ජනකවිය අනුරාධපුර යුගය දක්වා දිගු ඉතිහාසයක් ඇති සාහිත්‍යක් බවට සාක්ෂි සපයන ග්‍රන්ථය කුමක් ද?
සුත්ත නිපාතඅට්ඨ කථාව වන පරමත්ථ ජෝතිකාව
සුත්ත නිපාත අට්ඨ කථාව වන පරමත්ථ ජෝතිකාව ලියැවුණු යුගය කුමක් ද?
අනුරාධපුර යුගය
දෙවියන් සඳහා පුද පූජා පැවැත්වීමේ දී ගායනා කළ කවි මොනවා ද?
ජනකවියේ ඇති ලක්ෂණ මොනවා ද?