ලෙන අතහැර යාම පාඩම උපුටා ගත් නාට්‍ය කුමක් ද?
සිංහබාහු නාට්‍ය
සිංහබාහු නාට්‍ය නිර්මාණය කළේ කවු ද?
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා
සිංහබාහු නාට්‍ය පළමුවරට රංගගත වූයේ කවදා ද? කොහේ දී ද?
1961 අගෝස්තු 31, පේරාදෙණියේ දී
Currently known as මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය
සරච්චන්ද්‍ර මහතා ඉපදුණේ කවදා ද?
1914 ජුනි 03
සරච්චන්ද්‍ර මහතා ඉපදුණේ කොහේ ද?
දකුණු පළාතේ රත්ගම, දොඩන්දූව ගමේ
සරච්චන්ද්‍ර මහතාගේ දෙමාපියන්ගේ නම කුමක් ද?
මව : ලිඩියා පින්තු
පියා : චාල්ස් ප්‍රැන්සිස් ද සිල්වා
සරච්චන්ද්‍ර මහතාගේ මුල් නම කුමක් ද?
යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ඉගෙන ගත් පාසල් මොනවා ද?
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා පාලි සහ බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධුරයට පත් වූ විශ්වවිද්‍යාලය කුමක් ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
සරච්චන්ද්‍ර මහතා ඉන්දියාවේ ශාන්ති නිකේතනය වෙත ගිය වසර කුමක් ද?
1939
සරච්චන්ද්‍ර මහතා තම විදේශීය ඌරුවේ නම අතහැර ඒ වෙනුවට යොදාගත් අලුත් නම කුමක් ද?
වැදිතන්ත්රිගේ එදිරිවීර සරච්චන්ද්‍ර
සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය නිර්මාණයන් මොනවා ද?
සරච්චන්ද්‍ර මහතා විසින් රචිත නවකතා මොනවා ද?
සරච්චන්ද්‍ර මහතාගේ ශාස්ත්‍රීය ග්රන්ථ මොනවා ද?
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය කුමක් ද?
පින් ඇති සරසවි වරමක් දෙන්නේ
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිදුම් ලැබූ විදේශ සම්මාන මොනවා ද?
සිංහබාහු නාටකය සඳහා මූලාශ්‍ර වූ කතා පුවත වන්නේ කුමක් ද?
මහාවංසයේ VI වන පරිච්ඡේදයේ එන සිංහලයන්ගේ උපත පිළිබඳ කතාව
සිංහබාහු නාටකය අයත්වන නාට්‍ය සම්ප්රදාය කුමක් ද?
ශෛලිගත සම්ප්රදාය
සිංහබාහු නාට්‍යයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවා ද?
සිංහබාහු නාට්‍යයේ එන ප්‍රධාන චරිත මොනවා ද?
සිංහබාහු නාට්‍යයෙන් මතු වන යටිපෙළ කුමක් ද?
ගතානුගතිකත්වය සහ නූතනත්වය අතර වන සදාකාලික ප්රතිවිරෝධය
ලෙන අතහැර යාම පාඩම සඳහා නිර්දිෂ්ට නාට්‍ය කොටස අයත් වන්නේ සිංහබාහු නාට්‍යයේ කුමන කොටසට ද?
සිංහබාහු නාට්‍යයේ එන අංක හතරින්, දෙවන අංකයට