මහින්ද හිමි උපත ලැබුවේ කොහේ ද?
ටිබෙට් රට සිකීම් ප්‍රදේශයේ
මහින්ද හිමි උපත ලද වර්ෂය කුමක් ද?
1901
කුඩා කල මහින්ද හිමියන්ගේ නම කුමක් ද?
මහින්ද හිමියන් අයත් පෙළපත කුමක් ද?
තෂි නම්ග්‍යල් පෙළපත
මහින්ද හිමි ලංකාවට පැමිණෙන්නේ වයස අවුරුදු කීයේ දී ද?
අවුරුදු 12 දී
මහින්ද හිමි පැවිදි වීමට පෙර ලංකාවට පැමිණෙන්නේ කවුරුන් සමඟ ද?
මහින්ද හිමියන්ගේ පැවිදි සොයුරාගේ නම කුමක් ද?
එස්. පුණ්ණජි හිමි
මහින්ද හිමිගේ පියා කවු ද?
භූටියාභාස්ති විහාරයේ ප්රධානාචාර්යය නිම්පෙන්ජෝ සෙර්කි චෙරීන්
තෂි නම්ග්‍යල්, එස්. මහින්ද හිමි ලෙස පැවිදි බව ලබන්නේ කාගෙන් ද?
රත්ගම සිරි චූලසුමන හිමිගෙන් අමරපුර නිකායේ භික්ෂුවක් ලෙස
එස්. මහින්ද හිමියන් කොළඹ කොම්පඤ්ඤ වීදියේ සෞගත ආවාසය වෙත පැමිණෙන වසර කුමක් ද?
1930
මහින්ද හිමියන් උපසම්පදා වී ඇති වර්ෂය කුමක් ද?
1931
සෞගත ආවාසයට පැමිණීමෙන් පසු මහින්ද හිමියන් සියම් නිකායික භික්ෂුවක් ලෙස යළි පැවිදි පැවිදි වූයේ කුමන හිමි නමක් යටතේ ද?
ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමියන් යටතේ (පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් අධිපති)
මහින්ද හිමියන් වැඩ සිටි ආරාම මොනවා ද?
එස්. මහින්ද හිමි අපවත් වූයේ කවදා ද?
1956 මාර්තු 16
එස්. මහින්ද හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කළ කාලය කුමක් ද?
1934 - 36
එස්. මහින්ද හිමියන් පොල්ගස්දූව ආරාමයේ නැවතී සිටිය දී අධ්‍යාපනය ලැබූ ස්ථාන මොනවා ද?
මහින්ද හිමියන්ගේ කවි වර්ග කළ හැකි ප්‍රධාන කාණ්ඩ මොනවා ද?
මහින්ද හිමියන්ගේ ජනප්‍රිය ජාතිකාභිමාන කාව්‍ය සංග්‍රහ මොනවා ද?
බලවු පොලොන්නරු අනුරාපුර පෙදෙස කවිය සම්පූර්ණ කරන්න
බලවු පොලොන්නරු අනුරාපුර පෙදෙස
සිතවු පැවති නිදහස මෙහි පෙර දවස
නගවු තව තවත් තිරසර තරුණ ගොස
වරෙවු යමවු නැගිටිවු නොනිදවු මෙලෙස
එස්. මහින්ද හිමියන්ගේ මුල් ම කාව්‍ය ග්‍රන්ථය කුමක් ද?
ඔවා මුතු
එස්. මහින්ද හිමියන් විසින් රචිත ළමා නිර්මාණ මූලික වශයෙන් අන්තර්ගත වන්නේ කුමන ග්රන්ථ තුනේ ද?
නන්දන ගීත නම් ග්‍රන්ථය රචනා කරන්නේ කවු ද?
එස්. මහින්ද හිමි
මුනි සිරිපා සිඹිමින්නේ පද්‍ය පන්තිය අයත් වන්නේ කුමන කාව්‍ය සංග්‍රහයට ද?
දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල පදය පන්තිය
ජාතික තොටිල්ල පද්‍ය පන්තියේ විශේෂ ලක්ෂණ මොනවා ද?