එච්. එම්. කුඩලිගම මහතා උපත ලැබූ වර්ෂය කුමක් ද?
1918
කුඩලිගම කවියාගේ සම්පූර්ණ නම කුමක් ද?
හේවාවසම් මුනිදාස කුඩලිගම
කුඩලිගමයන්ගේ කවියේ දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවා ද?
කුඩලිගම මහතා උපත ලැබුවේ කොහේ ද?
කළුතර කුඩලිගම දී
කුඩලිගම මහතා සේවය කළ පුවත්පත් මොනවා ද?
කුඩලිගම මහතා සංස්කරණය කළ කවි සඟරාව කුමක් ද?
සුවඳ
කුඩලිගමයන්ගේ ස්වභාව සෞන්දර්යය හා බැඳුණු කවි ආර හේතුවෙන් ඔහුට පටබැඳුනු අන්වර්ථ නාමය කුමක් ද?
සිංහල ෂෙලී
Percy Bysshe Shelley නම් ඉංග්‍රීසි කවියාගේ වැනි ස්වභාව සෞන්දර්යය හා බැඳුනු කවි ආරකින් යුතු වීම නිසා කුඩලිගමයන්ට මේ නම පටබැඳුනි
William Wordsworth’s Lucy Gray : සිරිමලී (ඍජු පරිවර්තනයක් තරමට ම මුල් පොතට දැඩි ආසන්න බව)
කුඩලිගමයන්ට අනුව ඔහු සමීප වූ හා ආභාසය ලැබූ කවියෙකු වූයේ කවු ද?
රබීන්ද්‍රනාත් තාගෝර්
කොළඹ යුගයට අයත් කුඩලිගමයන්ගේ සමකාලීනයන් කවු ද?
කුඩලිගමයන්ගේ කවි පළ වූ කවි සඟරා මොනවා ද?
කුඩලිගමයන්ගේ කාව්‍ය ග්රන්ථ මොනවා ද?
ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය උපුටා ගත් ග්‍රන්ථය කුමක් ද?
ඈ
ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය ලියැ වී ඇති දෘෂ්ටිකෝණය කුමක් ද?
උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය
කුඩලිගමයන් අභාවප්‍රාප්ත වූයේ කවදා ද?
1973 අගෝස්තු 01