අපට වැසිකිළියක් කෙටි කතාවේ රචකයා කවු ද?
කේ. ජයතිලක මහතා
කේ. ජයතිලක මහතාගේ මුල් ම කෙටිකතා සංග්රහය කුමක් ද?
පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා 1955
කේ. ජයතිලකයන් විසින් රචනා කරන ලද කෙටිකතා සංග්රහයන් මොනවා ද?
කේ. ජයතිලකයන් විසින් රචනා කරන ලද නවකතා මොනවා ද?
කේ. ජයතිලකයන්ගේ ළමා කෘති මොනවා ද?
කේ ජයතිලක මහතා ලබා ගත් සම්මාන මොනවා ද?
අපට වැසිකිළියක් නිර්මාණය ඇතුළත් වන ග්රන්ථය කුමක් ද?
නොනිමි සිත්තම සහ තවත් කෙටිකතා ග්රන්ථය