බුදුරදුන් සියතින් ම ප්‍රතිකාර කරනු ලැබූ භික්ෂූන් වහන්සේලා නම් කරන්න
තිස්ස තෙරුන්ට පූතිගත්ත තිස්ස යැයි පටබැඳුනේ කුමන අර්ථයෙන් ද?
‘වණ වූ සිරුරක් ඇති තිස්ස’ යන අර්ථයෙන්
උදරාබාධයකින් පෙළෙමින් සිටි භික්ෂූන් වහන්සේට කිසිවෙකුත් උපස්ථාන නොකළේ ඇයි?
එම භික්ෂුව නිරෝගී ව සිටි කාලයේ දී, රෝගී වූ අනෙක් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන නො කිරීම
බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය පිළිබඳ ව භික්ෂූන් වහන්සේලාට කළ විශේෂ අනුශාසනාව කුමක් ද?
'’මහණෙනි, ඔබට දැන් මවක නැත. පියකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවක දී එකිනෙකා ඔවුනොවුන්ට උපකාරී ව සහයෝගයෙන් ක්‍රියා කළ යුතු ය. මගේ මෙම අවවාදය පිළිපදින තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරන්නේ ය. ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරන්නේ ය’‘
බුදුරජාණන් වහන්සේ කාශ්‍යප හිමියන් සුවපත් කරන විට උන් වහන්සේ වැඩ වාසය කළ ගුහාව කුමක් ද?
පිප්ඵලී ගුහාව
බුදුරජාණන් වහන්සේ කාශ්‍යප හිමියන්ගේ රෝගය දුරු කළේ කුමක් දේශනා කිරීමෙන් ද?
සත්ත බොජ්ඣංගය දේශනා කිරීමෙන
බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට ප්‍රතිකාර කරන විට උන් වහන්සේ වැඩ සිටියේ කොහේ ද?
කලන්දක නිවාප නම් ස්ථානයේ
(වේළුවනාරාමය)
බුදුරජාණන් වහන්සේ දවස වෙන් කරගෙන සිටි කොටස් පහ මොනවා ද?
බුදුරජාණන් වහන්සේ පැසුළුයම් කිස ආරම්භයේ දී මහා කරුණා සමාපත්තියට සම වැදීමේ අරමුණ කුමක් ද?
එදින තමන් වහන්සේට පිහිට විය හැකි, අනුග්‍රහය දැක්විය යුතු අය කවුරුන්දැයි සොයා බැලීම
බුදුරජාණන් වහන්සේ අසරණ වූ පිරිස් සොයා ගෙන යාම භඳුන්වන නම කුමක් ද?
නිබද්ධ චාරිකා
බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබූ අය කවු ද?
බුදුරජාණන් වහන්සේ විසින් අකාල උවදුරු වලින් බේරා ගන්නා ලද අය කවු ද?
බුදුරජාණන් වහන්සේ විසින් කර්ම ශක්තිය මත ජීවිත අහිමි වූ අයට පිහිට වූ අවස්ථා මොනවා ද?
බුදුරජාණන් වහන්සේ සතුන්ට පිහිට වූ අවස්ථා මොනවා ද?
බුදුරජාණන් වහන්සේ සතු ව තිබූ නොහික්මුණු පුද්ගලයන් හික්මවීමේ ගුණය හඳුන්වන නම කුමක් ද?
පුරිසදම්ම සාරථි ගුණය
නොහික්මුණු පිරිස් හික්මවීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කළේ කුමන ගුණාංග ද?
අංගුලිමාලගේ ක්‍රියාකාරකම් නිසා බියෙන් ඇළලී ගිය රාජ්‍යය කුමක් ද?
කෝසල රාජ්‍යය
බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන ලද අය කවු ද?
බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන ලද විවිධ දෘෂ්ටිවාද දැරූ අය කවු ද?
නිගණ්ඨනාතපුත්ත ශාස්තෲවරයාගේ දැඩි අනුගාමිකයෙකු ලෙස ක්‍රියා කළ ගෘහපති කවු ද?
උපාලි ගෘහපති
*අමාවතුර** රචනා කරනු ලබන්නේ කවු ද?
ගුරුළුගෝමී පඬිතුමා
තාදි ගුණය යනු කුමක් ද?
මධ්‍යස්ථ ව සියල්ල දර ගැනීම; අටලෝ දහමෙන් කම්පා නොවීම
තාදි ගුණය හැඳින්වෙන වෙනත් නමක් ලියන්න
අකම්ප්‍ය ගුණය
බුදුරජාණන් වහන්සේට අසදෘශ දානය නම් මහා දානයක් දුන් රජු කවු ද?
කොසොල් රජු