පුරාවිද්‍යාඥයන්ගේ අදහස අනුව ප්‍රථම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වන්නට ඇති කාලය කුමක් ද?
ක්‍රි. පූ. පළවන සියවස
පුරාවිද්‍යාඥයන්ට අනුව පළවන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වන්නට ඇත්තේ කුමන රජුගේ කාලයේ ද?
කණිෂ්ක රජුගේ කාලයේ
කණිෂ්ක රාජ්‍ය සමයේ බුද්ධ රූප දක්නට ලැබුණු ස්ථාන මොනවා ද?
ගාන්ධාර ප්‍රදේශයෙන් හමු වූ කාසියක සහ ධාතු කරඬුවක
මිනිසුන් මුල් අවස්ථාවේ බුදුරදුන් වෙනුවට වන්දනාමාන කර ඇත්තේ මොනවා ද?
මුල් කාලීන බුද්ධ ප්‍රතිමා නිර්මාණය සඳහා ලැබී ඇති ආභාසයන් මොනවා ද?
බුද්ධ ප්‍රතිමා බෙදා දැක්වෙන වර්ග මොනවා ද?
ආබද්ධ පිළිම යනු මොනවා ද
පිළිමයට පිටුපසින් ගලක් හෝ වෙනත් බාහිර ආධාරකයක් ඇති ව නිම කරන ලද පිළිම
අනාබද්ධ පිළිම යනු මොනවා ද?
පිළිමයට පිටුපසින් ආධාරකයක් නිමවා නැති පිළිම
ආබද්ධ බුද්ධ ප්‍රතිමාවක් සඳහා නිදසුනක් දෙන්න
අවුකන බුදු පිළිමය
අනාබද්ධ බුද්ධ ප්‍රතිමාවක් සඳහා නිදසුනක් දෙන්න
මාළිගාවෙල බුදු පිළිමය
හිඳි පිළිම සඳහා උදාහරණ මොනවා ද?
සැතපෙන ඉරියව්වෙන් හෙවත් ඔත් ඉරියව්වෙන් නිමවා ඇති බුදු පිළිම සඳහා උදාහරණ මොනවා ද?
චංකමන හෙවත් සක්මන් ඉරියව්වෙන් යුත් පුරාතන පිළිමයක් දක්නට ලැබෙන්නේ කොහේ ද?
තිවංක පිළිමගෙයි
බුද්ධ ප්‍රතිමා කලාවේ මුද්‍රා ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
අත් සහ ඇඟිලි උපයෝගී කරගෙන කරනු ලබන සන්නිවේදන ක්‍රියාවලිය
බුද්ධ ප්රතිමාවල දැකිය හැකි මුද්‍රා නම් කරන්න
ධ්‍යාන මුද්‍රාවෙන් අදහස් කරන්නේ කුමක් ද?
භාවනානුයෝගී සමාධිගත ඉරියව්ව
අභය මුද්‍රාවෙන් අර්ථවත් වන්නේ කුමක් ද?
ලෝක සත්ත්වයාට උරුම ව ඇති සසර බිය දුරු කිරීම
ධ්‍යාන මුද්‍රාව දැකිය හැකි බුදු පිළිම මොනවා ද?
අනුරාධපුර සමාධි බුදු පිළිමය ඇතුළු බොහෝ සමාධි පිළිමවල
අභය මුද්‍රාව දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා මොනවා ද?
විතර්ක මුද්‍රාවෙන් අර්ථවත් වන්නේ කුමක් ද?
ගැටලු විසඳීමට බුදුරජාණන් වහන්සේගේ යොමු වීම
ධර්ම චක්‍ර මුද්‍රාවෙන් අදහස් වන්නේ කුමක් ද?
ධර්මය පැහැදිලි කිරීම
භූමි ස්පර්ෂ මුද්‍රාවෙන් අර්ථවත් වන්නේ කුමක් ද?
බුදුරදුන් මාර පරාජයේ දී පොළොව සාක්කි දැරීම
වරද මුද්‍රාවෙන් අර්ථවත් වන්නේ කුමක් ද?
වරදානය
ප්‍රතිමා කලාවේ දී ආසන ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
හිඳි පිළිමවල පාද පිහිටුවා ඇති ආකාරය