දසරාජ ධර්මය නම් කරන්න
දසරාජ ධර්මයේ එන දානය යනු කුමක් ද?
රටවැසියාගේ ආර්ථික සුරක්ෂිතතාව සඳහා අවශ්‍ය ප්රාග්ධනය ලබා දීම
දසරාජ ධර්මයේ එන සීලය යනු කුමක් ද?
දසරාජ ධර්මයේ එන පරිත්‍යාගය යනු කුමක් ද?
පාලකයා රටවැසියාගේ යහපත උදෙසා තම කාලය, ධනය, ශ්‍රමය, සුවපහසුව යනාදිය කැප කිරීම
දසරාජ ධර්මයේ එන ඍජු බව යනු කුමක් ද?
හිතවතුන්ගෙන් සහ ඥාතීන්ගෙන් සිදු වන බාධක සහ බලපෑම්වලට යොමු නොවී සතර අගතියෙන් තොර ව යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් අවංක ව කටයුතු කිරීම
දසරාජ ධර්මයේ එන මෘදු බව යනු කුමක් ද?
හදවතේ ඇති මොළොක් ගතිය; තෙත් ගතිය; පාලකයාගේ කාරුණික බව
දසරාජ ධර්මයේ එන තපස යනු කුමක් ද?
පසිඳුරන්ට ගිජු නොවී ක්‍රියා කිරීම තපසයි
දසරාජ ධර්මයේ එන අක්‍රෝධය යනු කුමක් ද?
දසරාජ ධර්මයේ එන අවිහිංසාව යනු කුමක් ද?
කායික සහ මානසික හිංසාවෙන් තොර ව මිනිසා ඇතුළු සෑම ජන කොට්ඨාසයක් ම පාලනය
දසරාජ ධර්මයේ එන අවිරෝධතා යනු කුමක් ද?
විවිධ අදහස් හා මතවාද දරන පිරිස් සමග මධ්‍යස්ථව හා ගැටුමින් තොර ව කටයුතු කිරීම
මාඝාත ආඥාව යමු කුමක් ද?
තිරිසන් සතුන් ඝාතනය තහනම් කිරීමේ ආඥාව
සිව් බඹ විහරණ හැඳින්වෙන අනෙක් නම් මොනවා ද?
සිව් බඹ විහරණ නම් කරන්න
මෙත්තා යනු කුමක් ද?
මිතුරුකම, හිතවත්කම
කරුණාව යනු කුමක් ද?
දුකට පත් වූවන් ඉන් මුදා ගැනීම සඳහා සිතෙහි ඇතිවන අනුකම්පාව
මුදිතාව යනු කුමක් ද?
අනුන්ගේ දියුණුව දැක සතුටට පත් වීම, ඊර්ෂ්‍යා නොකිරීම
උපේක්ෂාව යනු කුමක් ද?
කෙනෙකුගේ සිත තුළ උපදින මැදහත් බව, අකම්ප්‍ය ගුණය, අටලෝ දහමින් කම්පා නොවීම
දසරාජ ධර්මයන් සඳහන් වන දානං සීලං පරිච්චාගං යන ගාථාව ලියා දක්වන්න
දානං සීලං පරිච්චාගං
අජ්ජවං මද්දවං තපං
අක්කෝධං අවිහිංසඤ්ච
ඛන්තිඤ්ච අවිරෝධනං