සිදුහත් කුමරා ඉගෙන ගත් ශිල්ප ශාස්ත්‍ර මොනවා ද?
සිදුහත් කුමරා ශිල්ප ඉගෙන ගත්තේ කාගෙන් ද?
සර්වමිත්‍ර බමුණු පඬිවරයාගෙන්
සිදුහත් කුමරුගේ ළමා අවධියේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණ මොනවා ද?
සිදුහත් කුමරුගේ ශිෂ්‍ය ජීවිතයේ ලක්ෂණ මොනවා ද?
යසෝධරා දේවියට පුතකු ලැබුණු බව දැනගත් පසු සිදුහත් කුමරාගේ මුවින් පිට වූ වාක්‍යය කුමක් ද?
‘රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං’
‘රාහුලයෙක් ඇති වුණා, බන්ධනයක් ඇති වුණා.’
නිබ්බුත පද කීවේ කවු ද?
කිසා ගෝතමිය
සිදුහත් කුමරා මුහුණදුන් අභියෝග මොනවා ද?
සිදුහත් කුමාර සහ සිදුහත් බෝසත් චරිතයෙන් අපට ලබාදෙන ආදර්ශ මොනවා ද?
‘ආරභථ නික්කමථ’ යන ගාථාව හා එහි තේරුම ලියන්න.
ආරභත නික්ඛමථ
යුඤ්ජත බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනෝ සේනං
නළාගාරංව කුඤ්ජරෝ
අරඹව් නික්මෙව් යෙදෙව් බුදු සසුන්හි, දිනව් මරසෙන් පරදා බට කැලයට වැදි ඇතෙකු සේ
‘ආරභථ නික්ඛමථ’ ගාථාව ඇතුළත් සූත්‍රය කුමක් ද?
අරුණවතී සූත්‍රය