Buddhism G10 > 02. නමදිමු අගයමු මහ සඟරුවනා > Flashcards
බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්රාවකයන් හඳුන්වනු ලැබූ නම කුමක් ද?
‘භික්ඛු’ යන නාමය
සංඝ සමාජය ඇරඹුනේ කෙසේ ද?
පස්වග මහණුන් පැවිදි වීමෙන් අනතුරුව