බුදු දහමට අනුව පුද්ගලයාට වැළඳෙන රෝග හැඳින්වෙන නම කුමක් ද?
ව්‍යාධි
දෙයාකාර රෝග මොනවා ද
ගිරිමානන්ද නම් භික්ෂූන් වහන්සේට බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සිරුරේ හටගන්නා විවිධ රෝගාබාධ මොනවා ද?
ඇස් රෝග, ශ්‍රවණ රෝග, නාසා රෝග, දිවෙහි රෝග, සිරුරෙහි, හිසෙහි, කනෙහි, මුඛයෙහි හට ගන්නා රෝග, දත් රෝග, ක්ෂය රෝගය, ඇදුම, පීනස, දැවිල්ල, උණ කුසෙහි රෝග, සිහි මූර්ඡා වීම, ලේ අතීසාරය, කොළරාව, කුෂ්ඨ, ගඩු, හමේ රෝග, ශ්වසන රෝග, අපස්මාර, දද, කඩුවේගන්, ගෙඩි, කැසීම, පණු හොරි, රත් පිත්, දියවැඩියාව, අංශභාග, පිළිකා, භගන්දලා
බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන්ට දේශනා කළ රෝග වැළඳීමට හේතු මොනවා ද?
රාග, ද්වේශ, මෝහා දී කෙලෙස් නිසා ඇතිවන මානසික දුර්වලතා බුදුදහමේ හඳුන්වා ඇති නම් මොනවා ද?
බුදුරජාණන් වහන්සේ තමා ශ්‍රේෂ්ඨත ම ශල්‍ය වෛද්‍යවරයා බව සඳහන් කළ ප්‍රකාශය කුමක් ද?
“මම සම්බුද්ධ වෙමි. ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි”
භික්ෂූන් වහන්සේලාගේ කායික නිරෝගිභාවය වෙනුවෙන් බුදුන් වහන්සේ ලබා දී ඇති උපදෙස් සඳහා උදාහරණ මොනවා ද?
භික්ෂූන් වහන්සේලාට පනවා ඇති පරිසර සංරක්ෂණයට උපකාරී වන වත් (ශික්ෂා) මොනවා ද?
බුදු දහම ඇසුරින් නිරෝගි වීම පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න
(Not answered yet)
’‘ආරෝග්‍යා පරමා ලාභා’’ යන ගාථාව අයත් වන්නේ ධම්මපදයේ කුමන වග්ගයට ද?
සුඛ වග්ගයට
’‘ආරෝග්‍යා පරමා ලාභා’’ යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න
ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨී පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණ පරමං සුඛං
ලාභයන් අතරින් නිරෝගී බව උතුම් ය. ධන සම්පත් අතරින් සතුට ශ්‍රේෂ්ඨ ය. ඥාතීන් අතරින් විශ්වාසවන්තයා උතුම් ය. ලෝකයේ හැම සැපතට ම වඩා නිවන් සැපය උතුම් වේ
ධම්මපදය - සුඛ වග්ගය