චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය ලෙස හැඳින්වෙන්නේ ඇයි?
ආර්ය භාවයට පත් බුද්ධා දී උතුමන් විසින් අවබෝධ කරගනු ලැබූ සත්‍ය වන හෙයින්
බුදු දහමේ මූලික ඉගැන්වීම කුමක් ද?
චතුරාර්ය සත්‍ය දේශනාව
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූයේ කොහේ ද?
බරණැස ඉසිපතන මිගදායේ
චතුරාර්ය සත්‍ය නම් කරන්න
දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් දුක් මොනවා ද?
තුන් ආකාර සසර දුක මොනවා ද?
‘දුක්ඛ දුක්ඛතා’ යනු කුමක් ද?
සාමාන්‍ය දුක්
‘විපරිණාම දුක්ඛතා’ යනු කුමක් ද?
වෙනස් වීමේ දුක
‘සංඛාර දුක්ඛතා’ යනු කුමක් ද?
ඇති වීම නැති වීම හේතුවෙන් හටගන්නා දුක
දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වන තෙයාකාර තණ්හාව කුමක් ද?
‘කාම තණ්හාව’ යනු කුමක් ද?
පස්කම් සැපතට, ඉන්ද්රිය පිනවීමට ඇති ආශාව
‘භව තණ්හාව’ යනු කුමක් ද?
මම හෙවත් ආත්මය මුල් කරගෙන සසර පුරා සැප විඳිමි’යි යන ආශාව
‘විභව තණ්හාව’ යනු කුමක් ද?
‘පරලොවක් නැත’ යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාව
‘භව නිරෝධය’ යනු කුමක් ද?
නැවත ඉපදීම නැති කිරීම, නිවන, මෝක්ෂය
චතුරාර්ය සත්‍ය දහමට අනුව දුක නැති කිරීමේ මාර්ගය කුමක් ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් කරන්න
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ‘ප්‍රඥා ශික්ෂාවට’ අයත් වන කොටස් මොනවා ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ‘සමාධි ශික්ෂාවට’ අයත් වන කොටස් මොනවා ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ‘ශීල ශික්ෂාවට’ අයත් වන කොටස් මොනවා ද?
‘සම්මා දිට්ඨි’ යනු කුමක් ද?
‘සම්මා සංකප්ප’ යනු කුමක් ද?
‘සම්මා වාචා’ යනු කුමක් ද?
‘සම්මා කම්මන්ත’ යනු කුමක් ද?
‘සම්මා ආජීව’ යනු කුමක් ද?