දස රාජ ධර්මය සඳහන් වන සූත්‍රය කුමක් ද?
දීඝ නිකායේ, චක්කවත්තී සීහනාද සූත්‍රය
ධාර්මික ව රට පාලනය කළ නිසා සප්ත රත්නය පහළ වූයේ කුමන රජුගේ කාලයේ දී ද?
සප්ත රත්නයෙන් පළමු ව පහළ වූ, රාජ්‍යත්වයේ සංකේතය වන රත්නය කුමක් ද?
චක්‍රරත්නය
දස රාජ ධර්මයන් මොනවා ද?
'’ඔබ ධර්මය ඇසුරු කරමින්, ධර්මය ට ගරු කරමින්, ධර්මයට බුහුමන් කරමින්, ධර්මය පුදමින්, ධර්මයට යටහත් පැවතුම් දක්වමින්, ධර්මය ධජයක් සේ පෙරටු කර ගෙන, ධර්මය කුන්තයක් සේ ඔසවාගෙන, ධර්මය ස්වාමියා ලෙස ගෙන,
*(දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය, මෛත්‍රිය) - According to G10 Sinhala Language text book : Page 58
දස සක්විතිවත් සාරාංශකොට දක්වන්න
බුද්ධකාලීන භාරතයේ පැවති පාලන ක්‍රම දෙක මොනවා ද?
සමූහාණ්ඩු පාලන ක්‍රමය හැඳින් වූ අනෙක් නම කුමක් ද?
ගණතන්ත්‍ර පාලනය
වජ්ජි දරුවන් ගෙන ගියේ කුමන පාලනයක් ද?
සමූහාණ්ඩු හෙවත් ගණතන්ත්‍ර පාලනයක්
වජ්ජි රජ දරුවන් අනුගමනය කළ සප්ත අපරිහානීය ධර්ම මොනවා ද?
සප්ත අපරිහානීය ධර්ම මඟින් පිළිඹිබු වන පාලන ප්‍රතිපත්ති මොනවා ද?
සතර සංග්‍රහ වස්තු නම් කරන්න
සිව් සඟරාවත්වල එන දානය යන්න පිළිපැදීම සඳහා රාජ්‍ය පාලකයෙකුට ගත හැකි ක්‍රියා මාර්ග මොනවා ද?
රටේ ආර්ථික අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණින් ප්රාග්ධනය සැපයීම
- ගොවිතැන් කරන් පිරිසට භූමිය, පොහොර, බීජ ආදිය සැපයීම
- වෙළෙඳාමේ යෙදෙන අයට වෙළෙඳපොල සහ ප්රාග්ධනය සැපයීම
- සේවා සපයන අය සඳහා නිසි ලෙස වැටුප් ලබා දීම
ප්‍රියවචනය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
අර්ථචර්යාව යනු කුමක් ද?
අනුන්ගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම
සිව්බඹ විහරණ නම් කරන්න
අගතිය යනු කුමක්:ද?
නීතියට, යුක්තියට, ධර්මයට පටහැනි ව ක්‍රියා කිරීම
සතර අගති හෙවත් පුද්ගලයා අගතියට යොමුකරන කරුණු මොනවා ද?
ඡන්දය යනු කුමක් ද?
ද්වේශය යනු කුමක් ද?
මෝහය යනු කුමක් ද?
බුද්ධ කාලයේ දසරාජ ධර්මයන් අනුගමනය කළ රජවරු කවු ද?
බුද්ධ කාලයේ සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කළ රජවරු කවු ද?