ත්‍රිවිධ චෛත්‍යය නම් කරන්න
අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත් කලා නිර්මාණවල භාරතීය ආභාසය දක්නට ලැබෙන්නේ ඇයි?
දුමින්දාගමනයෙන් මෙරටට පැමිණි දහ අට කුලයක ශිල්පීන් ගෙන ආ ශිල්පීය ඥානය නිසා
ලංකාවේ ඉදිකරන ලද මුල් ම දාගැබ කුමක් ද?
ථූපාරාමය
ථූපාරාමයේ නිධන් කර ඇත්තේ කුමන ධාතු ද?
බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව
ථූපාරාමය කර වූයේ කවු ද?
මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජු විසින්
ගර්භයේ ස්වරූපය අනුව සයාකාර ස්තූප මොනවා ද?
සයාකාර ස්තූප ආකෘති අතරින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ආකෘති තුන කුමක් ද?
ඝන්ටාකාර ස්තූප සඳහා නිදසුන් මොනවා ද?
වර්තමානයේ දැකිය හැකි ධාන්‍යාකාර ස්තූපය කුමක් ද?
කැලණි රජ මහා විහාර ස්තූපය
බුබ්බුලාකාර ස්තූප සඳහා නිදසුන් මොනවා ද?
විද්වත්හු පෙන්වා දෙන ආකාරයට කතරගම කිරිවෙහෙර මුලින් තිබී ඇති හැඩය කුමක් ද?
ඝටාකාර හැඩය
දැදිගම කොටවෙහෙර චෛත්‍යය මුලින් තිබී ඇති හැඩය කුමක්ද?
පද්මාකාර හැඩය
සෙනරත් පරණවිතාන මහතා සාමාන්‍ය ස්තූප ආකෘති හයට පරිබාහිර චතුරස්රාකාර ස්තූපයක් ලෙස හඳුන්වන ගොඩනැගිල්ල කුමක් ද?
පොළොන්නරුව සත්මහල් ප්‍රාසාදය
ස්තූපයක දක්නට ලැබෙන අංග මොනවා ද?
වටදාගෙය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
ස්තූපය සඳහා ඉදිකර ඇති වෘත්තාකාර පියස්සක් සහිත ගෘහය
වටදාගෙයක් ඉදි කිරීමේ අරමුණු වී ඇත්තේ මොනවා ද?
වටදාගෙය හඳුන්වන අනෙක් නම කුමක් ද?
චේතියඝර
වටදාගෙය තිබෙන්නට ඇතැයි සැලකෙන කුඩා පරිමාණයේ ස්තූප මොනවා ද?
කලාත්මක බවින් යුතු වටදාගෙවල් මොනවා ද?
ස්තූපය යන්න හඳුන්වන වෙනත් නම් මොනවා ද?
ත්‍රිවිධ චෛත්‍ය අතරින් දාගැබ නිරූපණය කරන්නේ කුමක් ද?
ශාරීරික චෛත්‍යය
වාහල්කඩ යනු කුමක් ද?
ඇතැම් ස්තූපවල ගර්භයට සම්බන්ධ සිව් දිසාවට මුහුණලා තනන ලද අලංකාර තොරණ වැනි අංගයකි
වාහල්කඩ හැඳින්වෙන වෙනත් නමක් ලියන්න
ආයක
වාහල්කඩක ලක්ෂණ මොනවා ද?