විවිධ සමාජ කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය වශයෙන් තිබිය යුතු සාරධර්ම දක්වා ඇති සූත්‍ර දේශනාව කුමක් ද?
සිඟාලෝවාද සූත්‍රය
සිඟාලෝවාද සූත්‍රය දේශනා කළේ කාට ද?
උදෑසන සය දිසාවකට නමස්කාර කරමින් සිටි සිගාල නම් තරුණයෙකුට
සිඟාලෝවාද සූත්‍රයට අනුව සයාකාර සමාජ කොටස් මොනවා ද?
සිඟාලෝවාද සූත්‍රයේ එන සයාකාර සමාජ කොටස් අදාළ දිශාව ද සමඟ දක්වන්න
මව්පියන් හැඳින්වෙන විශේෂ නම් මොනවා ද?
දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම් මොනවා ද?
දෙමාපියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් මොනවා ද?
සිඟාලෝවාද සූත්‍රයේ ගුරුවරුන් දකුණු දිශාවට උපමා කර ඇත්තේ ඇයි?
ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයාට ඉටු කළ යුතු යුතුකම් මොනවා ද?
ගුරුවරයා විසින් ශිෂ්‍යයන්ට සැලකිය යුතු ආකාර පහ කුමක් ද?
සැමියාගෙන් බිරිඳට ඉටු විය යුතු යුතුකම් මොනවා ද?
බිරිඳගෙන් සැමියාට ඉටුවිය යුතු යුතුකම් මොනවා ද?
බුදු දහමේ යහපත් මිත්‍රයන් හඳුන්වන නම කුමක් ද?
කල්‍යාණ මිත්‍රයන්
බුදු දහමේ ව්‍යාජ මිත්‍රයන් හඳුන්වන නම කුමක් ද?
මිත්‍ර ප්රතිරූපකයන්
බුදුරජාණන් වහන්සේ යහපත් මිතුරන් උතුරු දිශාවට උපමා කර ඇත්තේ ඇයි?
‘උවදුරුවලින් එතෙර කරනවාය’ යන අර්ථයෙන්
කුල පුත්‍රයෙක් සිය මිතුරන්ට සැලකිය යුතු පස් ආකාරය කුමක් ද?
තමාට ප්‍රිය වචනයෙන් කථා කරන, තමාගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන මිතුරාට අනෙක් මිතුරන් පෙරළා සැලකිය යුත්තේ කෙසේ ද?
සේව්‍යයා විසින් සේවකයන්ට සැලකිය යුත්තේ කෙසේ ද?
සේවකයින් ස්වාමියා කෙරෙහි සංග්‍රහ කළ යුතු ආකාරය කුමක් ද?
බුදු දහමේ ගිහි පක්ෂය හා පැවිදි පක්ෂය හඳුන්වා ඇති නම් (සිව්වණක් පිරිස) මොනවා ද?
ගිහි පක්ෂය : උපාසක, උපාසිකා
පැවිදි පක්ෂය : භික්ෂු, භික්ෂුණී
බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි සම්බන්ධතා උඩ දිශාවට උපමා කොට දේශනා කර ඇත්තේ ඇයි?
ගිහියන් හා පැවිද්දන් අතර සම්බන්ධතාවය අනෙක් සමාජ කණ්ඩායම්වලට වඩා උත්තරීතර තත්ත්වයක් මත ගොඩනැගී තිබීම
ගිහියන් විසින් පැවිද්දන්ට සංග්‍රහ කළ යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කර ඇත්තේ කෙසේ ද?
පැවිදි උතුමන් විසින් ගිහි පක්ෂයට සැලකිය යුතු ආකාර හය මොනවා ද?
‘මාතා පිතා දිසා පුබ්බා’ යන ගාථා යුගලය ලියන්න1
මාතා පිතා දිසා පුබ්බා
ආචරියා දක්ඛිණා දිසා
පුත්තදාරා දිසා පච්ඡා
මිත්තාමච්චා ච උත්තරා
දාස කම්මකරා හෙට්ඨා
උද්ධං සමණ බ්රාහ්මණා
ඒතා දිසා නමස්සෙය්ය
අලමත්ථෝ කුලේ ගිහි
-* සිඟාලෝවාද සූත්‍රය*